Pages

Thursday, January 24, 2013

පෙන් එකෙන් windows 7 ගහගමු

පෙන් එකෙන් windows 7 ගහගමු

මේකත් පොඩි item එකක් ගොඩක් අය windows වගේ OS PC එකට දාගන්නේ boot CD එකෙකින්නේ
එත් තව ක්‍රම ගොඩක් තිනවා .................
මෙ එක system එකෙක් එකට dos ෆිලේ වගයක හදන්න ඕන එත් එක ටිකක් සංකීර්ණ එකක්


වැඩි වැඩ ඕනේ නැ සොෆ්ට්වෙයා එකක් ඕන එක

මෙතැනින් ගන්න
Windows7-USB-DVD-tool   install කරගන්න

දැන් ඔයාගේ DVD එකේ image file (.iso ) එක හදාගන්න නැත්තම් හදාගත්ත එකක් උනත් කමක් නැ >>>>

  • සොෆ්ට්වෙයා එකෙන් එක සෙල්ක්ට් කරන්න.. setp 1 
  • දැන් ඊලග window එකේදී  usb ද dvdද කියලා එකෙන් DVD කියන botton එක click කරන්න  setp2 
  • දැන් ඕන කරන usb device එක computer එකට plug කරන්න (පෙන් එකක් 4GB වත් වන්න ඕන windows 7 4GB වලට කිට්ටුයි)   setp3
  • beging copy දෙන්න format කරන්න අහවි ok කරන්න 
  • not enough free space අහවි එකත් ok දන්න ...
දැන් copy වේවි ............................................................................
සැ.යු පෙන් එක open කරන්න එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!

දැන් pc එකේ bios වල boot එක  USB device කරගන 
පෙන් එක plug කරලා restart කරන්න ........ වැඩේ ගොඩ ...........................


comment එකක් දන්න හොදේ..............................

internet යන එක  20% speed කරගමුද????



ලංකාව internet කිවුහම දන්න වනි... ලගදිත් පදක්කමක් දිනුවනේ.........
ඒවා වැඩක් නැ  අපි මොනවා කරන්ත් netspeed වැඩි කරගන්න ඕන
මුලින් ඔයාලගේ net speed බලාගන්න

මෙතන ඔබන්න

අඩුයි නේද ගොඩක්......
එහෙනම් speed කරමු windows+R ගහල run එකේ gpedit.msc type කරලා enter කරන්න,,
ටික වෙලාවකින් window එකක් ඒවි
එකේ administor template වල network යන්න  එතන QoS packat schedule double click කරලා limt resvealbe bandwith තෝරාගන්න එකේ not config check වෙලා ඇති එක enable කරලා යට තියන bandwith 20% කියන එක 0% කරන්න
then apply ok
 දැන් කලින් site එකේ බලන්න speed එක ..............

comment දාන්න හොදේ............................... අපි ගියා...........

internet යන එක 20% speed කරගමුද????

internet යන එක  20% speed කරගමුද????



ලංකාව internet කිවුහම දන්න වනි... ලගදිත් පදක්කමක් දිනුවනේ.........
ඒවා වැඩක් නැ  අපි මොනවා කරන්ත් netspeed වැඩි කරගන්න ඕන
මුලින් ඔයාලගේ net speed බලාගන්න

මෙතන ඔබන්න

අඩුයි නේද ගොඩක්......
එහෙනම් speed කරමු windows+R ගහල run එකේ gpedit.msc type කරලා enter කරන්න,,
ටික වෙලාවකින් window එකක් ඒවි
එකේ administor template වල network යන්න  එතන QoS packat schedule double click කරලා limt resvealbe bandwith තෝරාගන්න එකේ not config check වෙලා ඇති එක enable කරලා යට තියන bandwith 20% කියන එක 0% කරන්න
then apply ok  
 දැන් කලින් site එකේ බලන්න speed එක ..............

comment දාන්න හොදේ............................... අපි ගියා...........

Wednesday, January 23, 2013

Processor එකක් වියදමක් නැතිව ගමුද???

Processor එකක් වියදමක් නැතිව ගමුද???


මේක පොඩි ජිල්මාට් වැඩක්. කවුරුත් කැමැති computer Processor එක සුපිරි එකක් නම් .....
එහෙනම් වැඩේට බහිමු ......

  • මුලින්        වින්ඩොව්ස්බොත්තම+ R ඔබන්න 
  • ඊට පස්සේ run එකේ regedit කියල type කරන්න  ENTER කරන්න 
  • ඒවි window එකක් එකේ   HKEY_LOCAL_MACHINE එකේ HARDWARE--- DESCRIPTION
    -- System-- CentralProcessor-- කියන path එකේ යන්න PROCESSOR NAME STRING rightclick   කරලා modify දෙන්න 
  • දැන් ඕන විදියට rename කරගන්න ......
  • ok කරල ගිහින් බලන්න properties .......
comment පාරක් දාන්න .................................

ලැප් එකේ password එකට මුණ දාගමු

ලැප් එකේ password *****එකට මුණ දාමු

ඔයාලගේ ලැප් එකේ password එකට ඔයාලගේම face දාගන්න කැමතිද ???



මේක දැම්මට පස්සේ ඔයාගේ මුණ මුලින් අදුරගන්න settings ඉල්ලනවා.....
එකට චාම් එක on වෙලා... වැඩි කරගනී .............
 මේක webcam තියනවනම් ඩෙස්ටොප් pc එකටත් ok ..........
වැඩි වැඩ නැ...................................

  • මෙතැනින් බාගන්න......

කට්ටය බාගන comment එකක් දල යන්න ........ok

on board VGA එක powerful කරමු.....

on board VGA එක powerful කරමු.....


ගොඩක් දෙන ලග තියෙන්නේ on board VGA නේ................
මේක හැබැයි intel VGA වලට හරි යන එකක් HD 3000 ට  දැම්මට
 පස්සේ play කරන්න අමාරු game හරියනවා   farcry3 වගේ ....................

මෙතැනින් බාගන්න

http://downloadmirror.intel.com/22373/a08/win32_152812.exe
අවුල් ප්‍රශ්න එවන්න ............... ok

dongle unlock කරන ජාතික ප්‍රශ්නය

 dongle unlock කරන ජාතික ප්‍රශ්නය

                                           


අද කලේ කට්ටයට තියන ලොකුම අවුල ඩෝග unlock කරන එක ............. නේ
ඉතින් ජාතියේ අවශ්‍යතාවයට සැපයුම !!!
බාගන්න ............
http://www.mediafire.com/?gjee7hb8a2sh62w

කැමති එකකින් unlock කරගන්න.....................
 එහෙනම් අපි ගියා........................