මේකත් පොඩි item එකක් ගොඩක් අය windows වගේ OS PC එකට දාගන්නේ boot CD එකෙකින්නේ
එත් තව ක්‍රම ගොඩක් තිනවා .................
මෙ එක system එකෙක් එකට dos ෆිලේ වගයක හදන්න ඕන එත් එක ටිකක් සංකීර්ණ එකක්
වැඩි වැඩ ඕනේ නැ සොෆ්ට්වෙයා එකක් ඕන එක
මෙතැනින් ගන්න
Windows7-USB-DVD-tool install කරගන්න
දැන් ඔයාගේ DVD එකේ image file (.iso ) එක හදාගන්න නැත්තම් හදාගත්ත එකක් උනත් කමක් නැ >>>>
- සොෆ්ට්වෙයා එකෙන් එක සෙල්ක්ට් කරන්න.. setp 1
- දැන් ඊලග window එකේදී usb ද dvdද කියලා එකෙන් DVD කියන botton එක click කරන්න setp2
- දැන් ඕන කරන usb device එක computer එකට plug කරන්න (පෙන් එකක් 4GB වත් වන්න ඕන windows 7 4GB වලට කිට්ටුයි) setp3
- beging copy දෙන්න format කරන්න අහවි ok කරන්න
- not enough free space අහවි එකත් ok දන්න ...
දැන් copy වේවි ............................................................................
සැ.යු පෙන් එක open කරන්න එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!
දැන් pc එකේ bios වල boot එක USB device කරගන
පෙන් එක plug කරලා restart කරන්න ........ වැඩේ ගොඩ ...........................
comment එකක් දන්න හොදේ..............................

6u.jpg)
gg.jpg)
.jpg)

.jpg)


