Pages

Thursday, January 24, 2013

internet යන එක 20% speed කරගමුද????

internet යන එක  20% speed කරගමුද????



ලංකාව internet කිවුහම දන්න වනි... ලගදිත් පදක්කමක් දිනුවනේ.........
ඒවා වැඩක් නැ  අපි මොනවා කරන්ත් netspeed වැඩි කරගන්න ඕන
මුලින් ඔයාලගේ net speed බලාගන්න

මෙතන ඔබන්න

අඩුයි නේද ගොඩක්......
එහෙනම් speed කරමු windows+R ගහල run එකේ gpedit.msc type කරලා enter කරන්න,,
ටික වෙලාවකින් window එකක් ඒවි
එකේ administor template වල network යන්න  එතන QoS packat schedule double click කරලා limt resvealbe bandwith තෝරාගන්න එකේ not config check වෙලා ඇති එක enable කරලා යට තියන bandwith 20% කියන එක 0% කරන්න
then apply ok  
 දැන් කලින් site එකේ බලන්න speed එක ..............

comment දාන්න හොදේ............................... අපි ගියා...........

No comments:

Post a Comment